ඉහළ ආරක්ෂාවක් සහිතව ගෝඨාට විජේරාම මාවතෙන් බංගලාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 2, 2022

ඉහළ ආරක්ෂාවක් සහිතව ගෝඨාට විජේරාම මාවතෙන් බංගලාවක්!

නැවතත් දිවයිනට පැමිණි  හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

එසේම එහි ආරක්ෂාව වෙනුවෙන් ඉහළ සැලසුම් සකස් කර ඇති අතර සැලකිය යුතු පොලිස් හා ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් පිරිසක් ඒ් වෙනුවෙන් ‌යොදවා ඇති බවද වාර්තා වෙයි.

ඒසේම නීති රීති හා අණපනත් ප්‍රකාරව හිටපු ජනපතිවරයෙකුට ලැබෙන සියලු වරප්‍රසාද ඔහුට හිමිවෙයි. කෙසේ වෙතත් හිටපු ජනපතිවරුන් වෙනුවෙන් යොදවන ආරක්ෂාවට වඩා වැඩි අවධානයක් හිටපු ජනපතිවරයා වෙනුවෙන් ලබාදීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad