අරගලයට මගේ අතට ලක්‍ෂ 7-8ක් ආධාර ලැබුනා... ප‍්‍රියමාලි ලක්‍ෂ 5ක් ඉල්ලුවා සතියෙන් දෙගුණ කරන්න - දමිතා අබේරත්න (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 12, 2022

අරගලයට මගේ අතට ලක්‍ෂ 7-8ක් ආධාර ලැබුනා... ප‍්‍රියමාලි ලක්‍ෂ 5ක් ඉල්ලුවා සතියෙන් දෙගුණ කරන්න - දමිතා අබේරත්න (VIDEO)

කොළඹ ගාලු මුවදොර අරගලය සමග කටයුතු කරද්දී සමයේ දී තම හිතවතුන්ගෙන් රුපියල් ලක්‍ෂ 7-8ක තරම් මුදල් ආධාර ලැබුණු බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

නමුත් තමන්ට මිලියන ගණනින් මුදල් ආධාර කිසිදු අවස්ථාවක ලැබී නැති බවත් ඇය සදහන් කලාය. 
තමන්ට චෝදනා එල්ල කරන්නේ අරගලයට කිසිදු ආධාරයක් උපකාරයක් සිදු නොකළ අය බවත් ඇය කියා සිටී.

හිරු රූපවාහිනිය සමග සාකච්චාවකදී ඇය මෙම අදහස් පල කලාය.

දැනට රිමාන්ඩ් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය ලග තමන් කිසිදු මුදල් තැන්පතුවක් සිදු කර නැතැයිද පවසන ඇය එක් අවස්ථාවක සිය නිවසට පැමිණි ඇය සතියකින් දෙගුණ කර දීමේ පොරොන්දුවක් මත තමන්ගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා සිටි නමුත් එතරම් ඉහල පොළියක් ලබාදීම ගැන තමන්ට ගැටළු තිබුණු බවත් එහිදී තව දුරටත් සදහන් කලාය.


No comments:

Post a Comment

Post Bottom Ad