මහින්දට තව අවුරුදු 2ක් තියෙනවලු ඡන්දෙකට! එතකන් මිනිස්සුන්ට ඉවසන්නලු! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 11, 2022

මහින්දට තව අවුරුදු 2ක් තියෙනවලු ඡන්දෙකට! එතකන් මිනිස්සුන්ට ඉවසන්නලු! (VIDEO)

මැතිවරණයක් සදහා තව අවුරුදු 2ක් පමණ ඇති බවත්, එතෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අටමස්ථානාධිපති හිමියන් හමුවී ආශිර්වාද ගැනීමෙන් පසු හිටපු අගමැතිවරයා මේ බව කීය.


No comments:

Post a Comment

Post Bottom Ad