PUCSL සභාපතිට නිවාස සංකීරණ හා හෝටල් ජාලයක්? එම ක්‍ෂෙත‍්‍රවල බිල වැඩි කර නැත්තේ ඒ නිසා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 7, 2022

PUCSL සභාපතිට නිවාස සංකීරණ හා හෝටල් ජාලයක්? එම ක්‍ෂෙත‍්‍රවල බිල වැඩි කර නැත්තේ ඒ නිසා?

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හෝටල් ජාලයක හා නිවාස සංකීර්ණ කිහිපයක හිමිකාරිත්වය ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. 
ඒ හේතුවෙන් විදුලි ගාස්තු වැඩි කිරීමේදී එම ක්ෂේත්‍රයන්ට අඩුවෙන් මිල වැඩි කිරීම සිදුකර ඇතැයිද ඔහු පැවසීය.

විදුලි බිල වැඩි කිරීම සඳහා රජය විසින් නීත්‍යානුකූලව දෙනු ලබන යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට පැහැර හැරීමට නොහැකි බවද හෙතෙම කියා සිටියි.

මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලි ගාස්තු වැඩි කිරීමට අකමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad