කෙහෙළිය හදිසියේ ඉන්දියාවට ගියේ ඇයි? චෙන්නායිවල ඉන්න තරු පහේ කාමරේට විතරක් ලක්ෂ හතරහමාරක් ගෙවලා! පෙරටුගාමී පුබුදු ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 23, 2022

කෙහෙළිය හදිසියේ ඉන්දියාවට ගියේ ඇයි? චෙන්නායිවල ඉන්න තරු පහේ කාමරේට විතරක් ලක්ෂ හතරහමාරක් ගෙවලා! පෙරටුගාමී පුබුදු ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි (VIDEO)

ලංකාවේ අනුමත නැති ඖෂධ ගෙන්විම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා කරන මැදිහත්වීමක් හෙළිදරව් කරම්න් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අදහස් පළ කළේය. 
එහිදී ජාගොඩ මහතා පෙන්වා දුන්නේ ටෙන්ඩර් නොකැදවා ඉන්දීය වෙනත් සමාගමකින් බාල ඖෂධ ගෙන්වීමට අමාත්‍යවරයා සූදානමින් සිටින බවකි.

මෙහිදී රඹුක්වැල්ල මහතාට චෙන්නායි සුපිරි හෝටලයක කාමරයක් වෙන් කොටගෙන ඇති බව කී ජාගොඩ මහතා ඊට අදාළ මුදල ගෙවා ඇත්තේද ඖෂධ සමාගමෙන් බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad