බිත්තර මාෆියා එක ගැන පුදුම ‌හිතෙන හෙළිදරව්වක්! හෙළිකරපු පුද්ගලයන්ට දැන් මරණ තර්ජන එනවලු! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 4, 2022

බිත්තර මාෆියා එක ගැන පුදුම ‌හිතෙන හෙළිදරව්වක්! හෙළිකරපු පුද්ගලයන්ට දැන් මරණ තර්ජන එනවලු! (VIDEO)

මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 26.90ක් පමණක් වැය වන බවත්, මේ වනවිට බිත්තර මාෆියාවක් නිර්මාණය වී ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා පැවසීය. 
මේ බව හෙළිකිරීමෙන් පසු තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවද ඒ මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad