ශ‍්‍රීලනිප මැති ඇමති 10ක් මේ සතියේ විපක්‍ෂයට… අදියර තුනකදී 20ක් විපක්‍ෂයේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

ශ‍්‍රීලනිප මැති ඇමති 10ක් මේ සතියේ විපක්‍ෂයට… අදියර තුනකදී 20ක් විපක්‍ෂයේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් අදියර තුනකදී විපක්‍ෂයට එක්වීමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එහි පළමු කණ්ඩායම ඉදිරි සතියක කාලයක් අතුලතදී විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත අතර දස දෙනෙක් පමණ මෙම කණ්ඩායමේ වෙති.

දෙවැනි කණ්ඩායම විපක්‍ෂයේ අසුන් ගන්නේ යයි පැවසෙන්නේ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කල වහාමය. අදාල මැතිවණය පැවැත්වීමට ආසන්නම දිනයකදී තුන්වැනි කණ්ඩායම විපක්‍ෂයට එක්වීමට නියමිත අතර මෙසේ එක්වීමට නියමිත මුළු පිරිස 20ක් හෝ ඊට වැඩි විය හැකි බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad