ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර

බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ‍්‍රීලනිප සම්මේලනවට සහභාගී වූ පිරිස මෙහරට ඉතිහාසයේ පක්‍ෂ සම්මේලනයකට සහභාගී වූ වැඩිම පිරිස බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එනිසා ඇතැමුන් විසින් ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට ගත් උත්සාහය 66වන සම්මේලනයේ සාර්ථකත්වයත් සමගම ව්‍යවර්ථ වී ගිය පවද ඇමතිවරයා සදහන් කරයි. ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad