බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි… 14ක් රෝහලේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි… 14ක් රෝහලේ

කොළඹ සිට පොලොන්නරුව දක්වා හා ඉනාමළුව සිට කොළඹ දක්වා ගමන් ගත් පුද්ගලික  බස් රථ දෙකක් දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ පන්ලියද්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරකින් මගීන් 14 දෙනෙකු තුවාල ලබා ගොකරැල්ල හා කුරුණෑගල රෝහල්වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

අද (09දා) පෙ.ව. 5.20ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad