එකදිගට අත්වු ක‍්‍රිකට් පරාජයන්වල මෙතෙක් හෙළි නොවු ‘අසාමාන්‍ය සිදුවීම්’ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

එකදිගට අත්වු ක‍්‍රිකට් පරාජයන්වල මෙතෙක් හෙළි නොවු ‘අසාමාන්‍ය සිදුවීම්’ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා ලැබූ පරාජයන් නිරීක්ෂණයේ දී අසාමාන්‍ය, අස්වාභාවික සිද්ධීන් රැසක් දක්නට ලැබෙන බව 1996ලෝක කුසලානය දිනු කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා පවසනවා.

කණ්ඩායම් රැස්වීමට පිටස්තර පුද්ගලයෙකු පැමිණීමේ අවස්ථාවක් හා දඹුල්ලේ ක්‍රීඩා කළ කණ්ඩායමක් කොළඹින් තෝරා යැවූ අවස්ථාවක් ගැනත් ප්‍රමෝදය වික්‍රමසිංහ කියා සිටියා. හිරු ‘Sports Corner සමග විශේෂ සාකච්ඡාවකට එක වෙමින් ඔහු මේ බව හෙළි කළා.


No comments:

Post a Comment

Post Bottom Ad