මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිපයෙන් ගලවගන්න බෑ..- බැසිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2017

මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිපයෙන් ගලවගන්න බෑ..- බැසිල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගලවා ගන්න බැරිව සිටින බවත් හැකියාවක් ඇත්නම් මේ වෙද්දීත් ගලවාගෙන බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඇරැවුවලදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad