ගෝඨාගේ ‘එළිය’ට මහින්ද පෙරමුණ ගනියි.. උත්සවයට විශාල ජනකායක් (PHOTO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2017

ගෝඨාගේ ‘එළිය’ට මහින්ද පෙරමුණ ගනියි.. උත්සවයට විශාල ජනකායක් (PHOTO)

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ‘අපේක්‍ෂාවන් දල්වන්නට – එළිය’ සංවිධානය බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හිදී මීට සුලු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.

සමාරම්භක උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තව සුලු මොහොතකින් ආරම්භ කිරීමට නියමිත අතර එම උත්සවයට දේශපාලඥයින් විද්වතුන් විශාල පිරිසක් සහභාගී වී සිටිනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට එරෙහිව රට තුළ මතයක් ඇති කිරීමේ අරමුණින් ‘අඳුරින් එළියට – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය’ නමින් ජනතාව දැනුම්වත් කිරීමටද මෙම සංවිධානය සූදානමින් සිටියි.

Image may contain: one or more people
Image may contain: 1 person, indoor
Image may contain: 1 person, smiling
Image may contain: 3 people, people on stage, people standing and indoor

No comments:

Post a Comment

Post Bottom Ad