පකිස්තානය සමග ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කෙරේ - තරංග ඉවතට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

පකිස්තානය සමග ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කෙරේ - තරංග ඉවතට


පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් කම් කර තිබේ. ඊට යොවුන් ක්‍රීඩක චරිත් අසලංක සහ රොෂේන් සිල්වා සහ දීර්ඝ කාලයක් ආබාධයට ලක්වී සිටි ධම්මික ප්‍රසාද් ද යළි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම ද විශේෂත්වයකි.

උපුල් තරංග මෙම ටෙස්ට් තරගාවලියට නම් කර නැත. එක්දින තරග සඳහා වැඩි දායකත්වයක් ලබා දීම සඳහා තමන් මාස 06ක් කාලයක් ටෙස්ට් තරගවලින් ඉවත් වන බවට උපුල් තරංග ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර ඉන් එක් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහත පරිදිය.

 Dimuth Karunaratne
 Kaushal Silva
 Kusal Mendis
 Dinesh Chandimal — Captain
 Angelo Mathews
 Lahiru Thirimanne
 Niroshan Dickwella
 Sadeera Samarawickrama
 Rangana Herath
 Suranga Lakmal
 Nuwan Pradeep
 Lakshan Sandakan
 Vishwa Fernando
 Lahiru Kumara
 Jeffrey Vandersay
 Milinda Siriwardana
 Dhananjaya de Silva
 Dushmantha Chameera
 Dilruwan Perera
 Malinda Pushpakumara
 Roshen Silva
 Akila Dananjaya
 Charith Asalanka
 Shaminda Eranga
 Dhammika Prasad

No comments:

Post a Comment

Post Bottom Ad