අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය අවුරුදු 99කට විකුණන්න බෑ..- විජේදාස මිසයිල කතාවකින් අලුත් ගමන අරඹයි..[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය අවුරුදු 99කට විකුණන්න බෑ..- විජේදාස මිසයිල කතාවකින් අලුත් ගමන අරඹයි..[Video]

අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බව හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

බලංගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය. නිවටකම නිසා රට විනාශ වෙන බවද ඔහු එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad