කෙහෙළිය රඹුක්වැල්ල තවත් මන්ත‍්‍රීවරයෙක් සමග ආණ්ඩුවට..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

කෙහෙළිය රඹුක්වැල්ල තවත් මන්ත‍්‍රීවරයෙක් සමග ආණ්ඩුවට..?

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටින සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ තවත් ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවට වාර්තා පල වෙයි.

කෙසේ වෙතත් මෙම වාර්තා සියල්ල බැහැර කරන කෙහෙලිය
රඹුක්වැල්ල මහතා පවසන්නේ තමන් ඇමති ධුරයක් ගන්නේ ඉදිරියේදී පිහිටුවන තම කණ්ඩායමේ ආණ්ඩුවක පමණක් බවයි. ආන්ඩුවට එන්නැයි පුද්ගලයින් කිහිප දෙනෙකුම තමනට ආරාධනා කල බවත් එම පුද්ගලයින් විසින් තමන් ආණ්ඩුවට එක්වන අයෙකු ලෙස ගණන් හදා ගැනීම ගැන කරන්නට දෙයක් නැති බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad