මෛත‍්‍රී සමග මහින්ද පොහොට්ටු සන්ධානයෙන් මැතිවරණයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

මෛත‍්‍රී සමග මහින්ද පොහොට්ටු සන්ධානයෙන් මැතිවරණයට..

ඉදිරි මැතිවරණයන්ට මුහු දීම සදහා පොහොට්ටුව සමග නව දේශපාලන සන්ධානයක් කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද නෙළුම් පොහොට්ටුවට එන්න ඉඩ ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය. කොළඹ නගර මධ්‍යයේ පිපී ඇති විශාල නෙළුම් පොහොට්ටුව මෙන් නෙළුම් පොහොට්ටු රට පුරාම ඉදිරියේදී පිපෙනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.




No comments:

Post a Comment

Post Bottom Ad