ශානි අබේසේකර CID ලොකු පුටුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

ශානි අබේසේකර CID ලොකු පුටුවට

SAHANI_ABEY

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේනවා. ඒ අනුව පසුගිය 2016 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය, ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය ආදී සිදුවීම්වල විමර්ශන කරන ලද්දේ අබේසේකරගේ මෙහෙයවීමෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad