පරදින දුකට ප්‍රතිවාදී ක්‍රීඩකයාට ශතකය අහිමිකළ පොලාර්ඩ් කරපු කැත වැඩේ මෙන්න (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

පරදින දුකට ප්‍රතිවාදී ක්‍රීඩකයාට ශතකය අහිමිකළ පොලාර්ඩ් කරපු කැත වැඩේ මෙන්න (VIDEO)

කැරෙබියන් ප්‍රිමියර් ලීග්  තරඟාවලියේ අද (4) පැවති තරඟයක් අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් විසින් හිතාමතාම නිපන්දුවක් යවමින් ප්‍රතිවාදී ක්‍රීඩකයාට ශතකය අහිමි කරනු ලැබුවා.

Evin Lewis හට එම නිපන්දුව හේතුවෙන් මෙලෙස ශතකය අහිමි වුනත් ඔහු පන්දු 31කදී ලකුණු 97ක් රැස්කරගෙන සිටියා. මේ එම අවස්ථාවේ වීඩියෝවයි.



No comments:

Post a Comment

Post Bottom Ad