‘ඔබ විකෘති අයෙක්ද’ මාධ්‍ය අසයි.. ෆොන්සේකාට මල පැන කඩා පනී.. ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට පිස්සු හැදිලා කියයි..[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2017

‘ඔබ විකෘති අයෙක්ද’ මාධ්‍ය අසයි.. ෆොන්සේකාට මල පැන කඩා පනී.. ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට පිස්සු හැදිලා කියයි..[Video]

සිරිකොත එජාප මූලස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් ඇමති සරග් ෆොන්සේකාගෙන් අසනු ලැබූ ප‍්‍රශ්න කිහිපයක් නිසා ඇමතිවරයා කෝපයට පත් වූ බවක් පෙනින.

‘ඔබ විකෘති ස්භාවයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා’ යයි මාධ්‍යවේදියා විමසද්දී මෙම තත්වය උදා විය. ඇල්ලේ ගුණවංශ හිමි චීවරධාරියෙක් බවත් ඔහුට පිස්සු බවත් ඇමති ෆොන්සේකා එහිදී තව දුරටත් සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad