ශ‍්‍රීලනිපයට ප‍්‍රතිපත්තියක් නෑ.. ඇත්තේ එජාප ප‍්‍රතිපත්තියමයි..- එජාප මහ ලේකම් ශ‍්‍රීලනිපය කදුළු පනින්නම ටොකු අනී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2017

ශ‍්‍රීලනිපයට ප‍්‍රතිපත්තියක් නෑ.. ඇත්තේ එජාප ප‍්‍රතිපත්තියමයි..- එජාප මහ ලේකම් ශ‍්‍රීලනිපය කදුළු පනින්නම ටොකු අනී..

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්තියක් තිබේද. අපි වෙනුවෙන් ජේ.ආර්. වෙනුවෙන් කතා කරන්නේ අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය’ යයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

එජාපයේ හා ශ‍්‍රීලනිපයේ ප‍්‍රතිපත්ති වෙනස් නිසා එක්ව යන්න හැකිදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad