සුජාතා අත්තනායකයි – රත්නශ්‍රී විජේසිංහයි දුන්න තෑග්ගට ගරු කලේ නෑ – අභිමානේ නෑ – ඒ නිසා අල්ල ගත්තා – ගැහුවේ නෑ – පොලිස්පති කියපු කතාව මෙන්න (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

සුජාතා අත්තනායකයි – රත්නශ්‍රී විජේසිංහයි දුන්න තෑග්ගට ගරු කලේ නෑ – අභිමානේ නෑ – ඒ නිසා අල්ල ගත්තා – ගැහුවේ නෑ – පොලිස්පති කියපු කතාව මෙන්න (VIDEO)

විදුලි සෝපානය තුලදී එහි ක්‍රියාකරුට පහරදීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද උදෑසන රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කලා. තමන් කිසි විටෙකත් එම තැනැත්තාට පහර දුන්නේ නැති බව පැවසූ පොලිස්පතිවරයා, අදාළ සෝපානයේ ක්‍රියාකරුට අවවාද කල බව ප්‍රකාශ කලා.

මෙම වීඩියෝ දර්ශණ මාධ්‍ය වෙත නිකුත් කිරීම තුල තමන්ට එරෙහිව දෙපාර්තුමේතුව තුලම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තහවුරු වන බවද ඒ මහතා ප්‍රකාශ කලා.



No comments:

Post a Comment

Post Bottom Ad