ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගනී.. සමාජ ජාලා අවි අමෝරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගනී.. සමාජ ජාලා අවි අමෝරයි..

ත‍්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර ඓතිහාසික දාගැබක නටබුන් මත තරුණ පිරිසක් නැගී ගත් පින්තූර සමාජ ජාලයන් වෙත මුදා හැර ඇත.

එම පින්තූරවලට සමාජ ජාලාවෙතින් එල්ල වන්නේ දැඩි විරෝධයකි. මීට පෙර මෙවන් අවස්ථා කිහිපයකදීම එල්ල වූ විරෝධය මත අදාල පුද්ගලයන් සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කෙරින.

බෞද්ධ තොරතුරු කේන්ද‍්‍රය විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබේ.






No comments:

Post a Comment

Post Bottom Ad