ලංවිම ගිය වසරේ පාඩුව කෝටි පන්දාහයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

ලංවිම ගිය වසරේ පාඩුව කෝටි පන්දාහයි..

ලංකා විදුලිබල මණ්ඩලය 2018 වසරේදී රුපියල් කෝටි 5000ක් පාඩු ලබා ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

මණ්ඩලය මුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම මෙතෙරම් පාඩුවක් ලැබීමට මූලික හේතුව වී ඇතැයිද ඇමතිවරයා කියයි.

ඉදිකිරීමට නියමිතව ඇති බලාගාර ඉදිකිරීමට බාධා කරන්නේ කවුදැයි සොයා බැලිය යුතු බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි. ඔහු මෙම අදහස් පල කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad