මධූෂ්, අමල් හා නදීමල් 24 දා තෙක් රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 14, 2019

මධූෂ්, අමල් හා නදීමල් 24 දා තෙක් රිමාන්ඩ්

මධූෂ්, අමල් හා නදීමල් 24 දා තෙක් රිමාන්ඩ්

ඩුබායිහිදී පැවැති සාදයක් අතරතුළදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් ඒළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අමල් හා නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා ඩුබායි බලා පිටත්ව ගිය ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි ඊයේ දිනයේදී ඩුබායි පොලීසියේදී අමල් හා නදීමාල් හමුව තිබේ.

අමල් හා නදීමාල් වෙනුවෙන් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමටත් සැලසුමක් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad