වසරකට පෙර සාදා නිමකළ හම්බන්තොට මහ රෝහල විවෘත නොකරන්නේ මන්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 18, 2019

වසරකට පෙර සාදා නිමකළ හම්බන්තොට මහ රෝහල විවෘත නොකරන්නේ මන්ද?

Loading...
හම්බන්තොට මහ රෝහල ඉදිකොට අවසන් කරන ලද්දේ මීට වසරකට පමණ පෙරය. එහෙත් එය මෙතෙක්‌ විවෘත නොකිරීම ගැටලුවක්‌ බව පළාත්වාසීහු කියති.
මෙය දකුණු පළාතේ විශාලතම රෝහල වන අතර රු. බිලියන 7 ක්‌ මේ සඳහා නෙදර්ලන්ත රජය මගින් වැයකොට ඇත.
ඇඳන් 900 කින් යුත් මෙම රෝහල තුළ දීර්ඝ කාලයක්‌ ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ පවුලේ අයට රෝහලෙහිම නැවතී සිටීමටද සියලුම පහසුකම් සලසා ඇත.
තට්‌ටු 10 කින් යුත් මෙම රෝහල අක්‌කර 10 ක භූමිභාගයක පිහිටුවා ඇත.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad