මධූෂ් ඇල්ලූ මෙහෙයුමේ ගෞරවය රන්ජන් ලතීෆ්ට දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

මධූෂ් ඇල්ලූ මෙහෙයුමේ ගෞරවය රන්ජන් ලතීෆ්ට දෙයි

පාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට හා ඔහුගේ කණ්ඩායමට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad