මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය රංගන ශිල්පියා මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය රංගන ශිල්පියා මෙන්න

ඩුබායිහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාතාල නායකත මාකදුරේ මධුෂ් ඇතුළි පිරිස සමග සිටියදී මෙරට රංගන ශිල්පියෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලි නාට්‍ය ගණනාවක රගපෑ ‘රයන් වැන් රෝයන්’ රංගන ශිල්පියායි.
ගාලන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත‍්‍රයාද පිරිස සමග අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad