එජාපය දෙකඩ වෙනවා.. සජිත්ගේ කඩාකප්පල්කාරී කල්ලිය එහි වරදකරුවෝයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 24, 2019

එජාපය දෙකඩ වෙනවා.. සජිත්ගේ කඩාකප්පල්කාරී කල්ලිය එහි වරදකරුවෝයි..

පසුගියදා මාතර පවත්වන ලද රැස්වීමට සහභාගී වුයේ එජාපය කඩාකප්පල් කරන කල්ලිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටී.
එය රැුළිය පක්‍ෂය වෙනුවෙන් පැවැත්වූවක් නොවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මේ වන විට තමා විසින්ම අපේක්‍ෂකයා යයි නම් කරගෙන ඇති බවත් ඔහු පැවසීය.

මේ තත්වය මත එජාපය දෙකඩ විය හැකි යයිද ඔහු සදහන් කරයි.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad