"සජිත් අපේක්ශකයා කරන්නැයි ඉල්ලා දෙවුන්දර සිට කොළඔට පාද යාත්‍රාවක්,කුරුදු පොලු බළකායත් පාද යාත්‍රාවට එක් වෙයි." - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 26, 2019

"සජිත් අපේක්ශකයා කරන්නැයි ඉල්ලා දෙවුන්දර සිට කොළඔට පාද යාත්‍රාවක්,කුරුදු පොලු බළකායත් පාද යාත්‍රාවට එක් වෙයි."

Loading...
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ශයේ ජනාධිපති අපේක්ශකයා කරන ලෙස ඉල්ලා දෙවුන්දර සිට කොළඔට පාද යාත්‍රාවක් සංවිධානය කිරිමට එජාපයේ සජිත් පිළ සුදානමි වන බව දේශපාලන ආරන්චි මාර්ග පවසයි.පසුගිය 23 මාතර පැවති ජන රැලියෙන් පසුව අමාත්‍ය මංගල සමරවිර ගේ  නිවසේ රාත්‍රි භෝජනය ලබා ගැනිමට අමාත්‍ය සජිත් හරීන් සුජිව හා දිලිප් සහාභාගි වි තිබෙ.ඔවුන් එහිදි සාකචිජා වි තිබෙන්නේ ලබන 31ට පෙර අපේක්ශකයා නමි නොකලහොත් මෙම ක්‍රියාමාර්ගය ගැනිමටයි.

No comments:

Post a Comment

Post Bottom Ad