බිංගිරි‍යේ වැරදි පාඩම් කියා දුන් විශ්‍රාම යැමට සිටි ගුරුතුමා රක්‌ෂිතයට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 13, 2019

බිංගිරි‍යේ වැරදි පාඩම් කියා දුන් විශ්‍රාම යැමට සිටි ගුරුතුමා රක්‌ෂිතයට.

Loading...
බිංගිරිය අධ්‍යාපන කොට්‌ඨාසයේ පිහිටි පාසලක පන්ති කාමරයක්‌ තුළ අපචාර ක්‍රියාවක්‌ සිදුකළ බව කියන පාසල් ගුරුවරයකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‌ෂිත බන්ධනාගාරගත කොට ඇත.
 කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් කීපයකම සේවය කොට ඇති විවාහක ගුරුවරයකු වන මොහු විශ්‍රාම යැමට අසන්නව සිටින අයකු බව පැවසේ. 
 සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරියක්‌ මාර්ගයෙන් විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව අධ්‍යාපන කාර්යාලය බිංගිරිය පොලිසියටත් පැමිණිලි කොට ඇත. බිංගිරිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad