රුවන්මැලි සෑ,අටමස්ථානාධිපති හිමිවරුන් ගෝටාට ජනපති වෙන්න නියත විවරණ දේ.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 13, 2019

රුවන්මැලි සෑ,අටමස්ථානාධිපති හිමිවරුන් ගෝටාට ජනපති වෙන්න නියත විවරණ දේ.[Video]

Loading...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ ජයශ‍්‍රී මහා බෝධියේ, රුවන්මැලි මහා සෑයේ, අටමස්ථානයේ ආශිර්වාද ලබාගත්තේය.
නාහිමිවරුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට මීලග ජනාධිපතිවරයා වීම සඳහා පුර්ණ ආශිර්වාදය පිරිනමනු ලැබීය.
අද දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා ඒ මහනා අද පස්වරුවේ මහනුවර බලා පිටත් විය.
ඒ මහතා ගමන් කරද්දී මග දෙපස ස්ථාන ගණනාවක පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබිණි.
සෑම ස්ථානයකම ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා උණුසුම් පිළිගැනීම් ලැබිණි.
-cnews

No comments:

Post a Comment

Post Bottom Ad