තමන් නැවතුණු හෝටලය ඉතාමත් අපිරිසිදු බවත් දුර්ඝන්ධයෙන් පිරී තිබූ බවත් පවසමින් නෙදර්ලන්ත සංචාරකයන් තිදෙනෙකු විසින් දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරියක්, නීතිඥවරියක් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිල්ල පොලිසියට කර තිබේ.
රුපියල් හැටදහසක මුදලක් ගෙවා මෙම පිරිස හෝටලයේ නවාතැන් ගෙන ඇත.
නමුත් එය ඉතා අපිරිසුදු තත්ත්වයේ පැවති බව සංචාරයකන් විසින් පැමිණිලි කර ඇත.
වර්ෂාව හේතුවෙන් හෝටල් කාමරය තෙමුනු බවත් ඒ සමගම දැඩි දුර්ගන්ධයක් ඇතිවූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.
Wednesday, December 25, 2019
Home
ප්රවෘත්ති
හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි - සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති
හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි - සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment