හොරුන්ට එරෙහිව කතාකරල නොබියව හිරගෙට ගිය තනිකඩ රන්ජන් ගෙවපු FUN ජීවිතේ | Ranjan Ramanayake 's Gossip Photo Story [PHOTOS] - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

හොරුන්ට එරෙහිව කතාකරල නොබියව හිරගෙට ගිය තනිකඩ රන්ජන් ගෙවපු FUN ජීවිතේ | Ranjan Ramanayake 's Gossip Photo Story [PHOTOS]

හොරකම් කරලා, කුඩු විකුණලා නෙවෙයි… අපි බය නෑ…
මං තනිකඩයා මැරණත් බය නෑ…
තිත්ත ඇත්ත කතා කරනවා” 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට  රන්ජන් රාමනායක  මහතාට වසර 4ක සිර දඩුවමක් නියම වුනි. ඒ යන අවස්තාවේදී එතුමා ඉහත පරිදි පැවසීය.

මෙලෙස මන්ත්‍රීවරයාට ඊයේ (12) සිර දඬුවම් නියම වූ අතර පසුව ඔහු නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත රැගෙන ගියේ ය.

සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු ඒ රන්ජන්ගේ ඇත්ත නමයි. 
1963 මාර්තු මස 11වන දින උපතලැබූ ඔහුගේ දැන් වයස වුරුදු 57ක්, රන්ජන් රාමනායක කියන්නේ දක්ෂ නළුවෙකු වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ දේශපාලඥක්. 

මීගමුව ප්‍රදේශයේදී උපතලැබූ ඔහු අධ්‍යාපනය හැදෑරුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන්.

රන්ජන් රාමනායක තරුණ කාලයේ ජීවත් වුයේ විජය කුමාරතුංග මහතාගේ රන්ජන්ගේ මාමා ගේ ගමේ, ඒ ගමේම දිල්හානි අශෝකමාලා ද පදිංචිව සිටි අතර රන්ජන්ගේ සහ දිල්හානිගේ ආදර කතාවට උදවුකලේ විජය කුමාරතුංග මහතා බව කියවෙනවා. 

පසුව රන්ජන් සහ දිල්හානි ප්‍රේමය දෙකඩ වීම නිසා රන්ජන් රාමනායක විසින් ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා” ඇගේ නමේ කොටසක් යොදා ගීතයක්ද නිර්මාණය කර තිබෙනවා. 

ඔබට මතක ඇතිනේ රන්සමනල ජෝඩුව වාගේ ගීතය එම ප්‍රේම සම්බන්දය නැවතීමෙන් පසුව රන්ජන් තවමත් තනිකඩ දිවියක් ගතකරනවා.

දවල්මිගෙල් රැ ඩැනියෙල් රන්ජ වන්ෂොට් පාලිමන්ට් ජෝක්ස් ලීඩර් වගේ සුපිරි චිත්‍රපට විශාල ප්‍රමාණයකට සුපිරිම නළුවෙක් විදියට ඔහු රන්ගනයෙක් දායකවුනා ඉතින් දේශපාලනයේත් ඔහු කැපී පෙනෙන චරිතයක් උනා ඉතින් අද වෙද්දී ඔහු බන්ධනාගාර ගත කරලා ඒ අධිකරණයට අපහාස කළා කියා .









No comments:

Post a Comment

Post Bottom Ad