හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි - සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 25, 2019

හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි - සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති

මන් නැවතුණු හෝටලය ඉතාමත් අපිරිසිදු බවත් දුර්ඝන්ධයෙන් පිරී තිබූ බවත් පවසමින් නෙදර්ලන්ත සංචාරකයන් තිදෙනෙකු විසින් දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරියක්, නීතිඥවරියක් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිල්ල පොලිසියට කර තිබේ.

රුපියල් හැටදහසක මුදලක් ගෙවා මෙම පිරිස හෝටලයේ නවාතැන් ගෙන ඇත.

නමුත් එය ඉතා අපිරිසුදු තත්ත්වයේ පැවති බව සංචාරයකන් විසින් පැමිණිලි කර ඇත.

වර්ෂාව හේතුවෙන් හෝටල් කාමරය තෙමුනු බවත් ඒ සමගම දැඩි දුර්ගන්ධයක් ඇතිවූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad