නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි

කොරෝනා වෛරසය ආසාදිත වේ යැයි සැක සහිත තවත් පුද්ගලයන් දෙදෙනකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතී පූජා භූමියේ සිටි තවත් පුද්ගලයෙකු මෙසේ සැක සහිත ව රෝහල් ගත කර සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad