මැතිවුස්ගේ ක‍්‍රිකට් ජීවිතය විනාශ කලා.. ඔහුව හංවඩු ගසා පරීෂක්‍ෂණ කලා - තිලංග සුමතිපාල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 2, 2020

මැතිවුස්ගේ ක‍්‍රිකට් ජීවිතය විනාශ කලා.. ඔහුව හංවඩු ගසා පරීෂක්‍ෂණ කලා - තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් ජීවිතය තරග පාවා දීම් ගැන බොරු චෝදනා කරමින් පහුගිය ආණ්ඩුව විසින් විනාශ කර දැමූ බව තේරීම් කමිටුවේ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

මැතිවුස්ගේ නම කියා හංවඩු ගසා පරීක්ෂණ කරන ලද බවත් අන්තිමේ කිසිවක් නැති බව ඔප්පුවී නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු පැවසීය.

පැවති ආණ්ඩුව ඒ ආකාරවෙන් මැතිව්ස්ගේ ක්‍රීඩා ජීවිතය විනාශ කර දැමූ බවත් සුමතිපාල මහතා කියා සිටියේය.

කෙසේවෙතත් චෝදනා එල්ල වූ පරීක්ෂණ පටන් ගන්නා බවත් ඒවාට මුහුණ දිය යුතු බවත් ඔහු තව දුරටත් පැවසීවය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad