එජාප අපේක්‍ෂකයා අට්ටාලයක් බැදගෙන උපවාසයක් අරඹයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 2, 2020

එජාප අපේක්‍ෂකයා අට්ටාලයක් බැදගෙන උපවාසයක් අරඹයි !

දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පොළොන්නරු දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබේ.

තම මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ සවිකර තිබූ ප්‍රචාරක පුවරු මැතිවරණ කොමිසම විසින් ගලවා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙසේ වූ උපවාසයක් ආරම්භ කර ඇත.

තම පක්ෂ කාර්යාලය ඉදිරියේ දී අට්ටාලයක් තනා ඔහු ඒ මත උපවාසයේ යෙදී සිටි.

ඔහු පවසන්නේ තමා කටවුට් ගලවාගෙන යාම නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් තමනට සාධාරණය ඉටුවන තෙක් උපවාසයේ දෙන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad