මිථ්‍යාව එපා.. විද්‍යාවෙන් කොරෝනා මැඩලනු..- වෛද්‍යවරුන් පිරිසක් ලිප්ටන් වටරවුමේ විරෝධතා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

මිථ්‍යාව එපා.. විද්‍යාවෙන් කොරෝනා මැඩලනු..- වෛද්‍යවරුන් පිරිසක් ලිප්ටන් වටරවුමේ විරෝධතා !

කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට අදාළව සැසුම්සහගත විද්‍යාත්මක වැඩපිලිවෙලක් සකස් කරන්නයි ඉල්ලමින් වෛද්‍යවරුන් පිරිසක් ඊයේ දිනයේ කොළඹ ලිප්ටන් වටරවුම විරෝධතාවක නිරත විය. ඔවුන් සඳහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් සුවපත් වීම ගැන මිත්‍යා මත විශාල ප්‍රමාණයක් සමාජගත වීමෙන් නිසා වෛරසය තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක සැලසුමක් සකස් කළ යුතු බවයි.

සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ වෛරසය තුරන් කිරීමට විද්‍යාත්මක වැඩ පිළිවෙලක් නැති නිසා මේ ආකාරයට බලපෑම් කිරීමට කටයුතු කළ බවයි.

වෛරසය තුරන් කිරීම සඳහා අරමුදල් සම්පත් සහ පහසුකම් ද ඉක්මනින් ලබා දි යුතු බවත් ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad