යුක්රේනයෙන් ගෙනා තවත් සංචාරකයන් තුනකට කොරෝනා | Ukrainian - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

යුක්රේනයෙන් ගෙනා තවත් සංචාරකයන් තුනකට කොරෝනා | Ukrainian


යුක්රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයින් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මේ අතර මීට පෙර තවත් යුක්රේන ජාතිකයන් තිදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වූ අතර මේ වනවිට කොරෝනා අසාදනය වී ඇති යුක්රේන ජාතිකයන් සංඛ්‍යාව 6ක්.

ඔවුන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

No comments:

Post a Comment

Post Bottom Ad