අනුරාධපුරයේ දැවැන්ත රක්ෂිත ප්‍රදේශ මේ වනවිට ශීඝ්‍රයෙන් විනාශ කරමින් සිටින බව පාහියන්ගල ආනන්ද හිමියේ සදහන් කර සිටිති.
මෙම වන විනාශයට ප්‍රදේශයේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතවතුන් වගකිව යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment