සිංප්පුරුවේ සිට ආ වෙල්ගම ගුවන් තොටේදී අසනීප වේ... ගිලන් රියකින් රෝහලට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 5, 2022

සිංප්පුරුවේ සිට ආ වෙල්ගම ගුවන් තොටේදී අසනීප වේ... ගිලන් රියකින් රෝහලට!

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපලේදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. 
කටුනායක ගුවන් තොටුපලේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු ගුවන්තොටුපොළේ ගිලන් රථයකින් ඔහු රෝහලට රැගෙන ගොස් ඇත.

මන්ත‍්‍රීවරයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad