පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ.
කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසුවේ තමන් හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමග 12ක පමණ පිරිසක් මෙසේ සිරවී සිටි බවයි.
Thursday, February 7, 2019
විමල් දිනේෂ් සමඟ මන්ත්‍රී 12ක් සෝපානයේ සිරවෙලා !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment