මධූෂ් ඇතුළු 31 දෙනා තවත් මාසයක් රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 28, 2019

මධූෂ් ඇතුළු 31 දෙනා තවත් මාසයක් රිමාන්ඩ්

මධූෂ් ඇතුළු 31 දෙනා තවත් මාසයක් රිමාන්ඩ්

ඩුබායිහි සාදයක් අතරතුළදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකාවේ ප්‍රභලතම සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා තවත් මාසයක කාලයක් රිමාන්ඩ් ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.

මෙම පිරිසත් සමග අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පීලි මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රිමාන්ඩ් ගත කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad