කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඩුබාහීදි අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැමැත්තකින් තොරව මෙරටට ගෙන එමට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසිය.
එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර උදර්පණ නිතීය බලනොපැත්විම ඊට හේතුව බවය. උදර්පණය යනු, යම් පුද්ගලයෙකුව එක රටකින් තවත් රටකට භාර දීමයි p dir="ltr"> ඒ අනුව මාකඳුරේ මධූෂ්,අමල් පෙරේරා ඇතුළු 25 දෙනාට එරට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවන අතර ඩුබායිහි ක්‍රියාත්මක වන්නේ ශරියා නිතීය වේ.ඒ යටතේ හෙරොයින් හෝ කොකේන් යන වර්ග වලට අදාල ඕනෑම මත්ද්‍රව්‍ය ක් අලෙවි කිරිම ග්‍රෑම් 8 ට වඩා ලග තබා ගැනීම අවම වශයෙන් මරණයෙන් දඩුවම් ලැබීය හැකි වරදක්ය.
මධුශ් ඇතුළු පිරිස මෙරටට එවන ලෙසට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉල්ලිමක් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
කෙසේ වෙතත් මීට පෙර සවුදි අරාබියේ රිසානා නෆීක් නිදහස් කිරීමට මෙරට රජය කල ඉල්ලීම ඵල රහිත වුයේ
එරටද ශරියා නිතිය ක්‍රියාත්මක වීමය.
No comments:
Post a Comment