මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මාකඳුරේ මධුෂ්ට එල්ල වී ඇති අපරාධ චෝදනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මාකඳුරේ මධුෂ්ට එල්ල වී ඇති අපරාධ චෝදනා

මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මාකඳුරේ මධුෂ්ට එල්ල වී ඇති අපරාධ චෝදනා

දකුණු පළාතේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කල බවට මාකඳුරේ මධුෂ්ට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ල වීමත් සමඟය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය හෙළිදරව්වේදී මාකඳුරේ මධුෂ්ගේ නම ප්‍රකාශයට පත් විය.

ඊට අමතරව මාකඳුරේ මධුෂ්ට එල්ලව ඇති චෝදනා

  • 2017 නොවැම්බර් - අතුරුගිරිය රූපලාවන්‍යාගාරයක කාන්තාවක් ඝාතනය කිරීම.
  • 2018 පෙබරවාරි -  තලංගම යුවලක් ඝාතනය කිරීම.
  • 2018 මාර්තු - අලුත්කඩේ ප්‍රදේශයේදී කොස් මල්ලි නැමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනවිත් දැමීම.
  • 2017 - සමයං ඝාතනය - කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම.
  • 2017 -  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කිරීම

No comments:

Post a Comment

Post Bottom Ad