ඩුබායිහීදී අත්අඩංගුවට ගත් නම ගිය ප්‍රබල පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ්ගේ සහයකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය සමත්ව තිබේ.
ඒ, වත්තල ප්‍රදේශයේ දී පෙබරවාරි 07 බ්‍රහස්පතින්දා උදෑසන කළ මෙහෙයුමකදීය.
ඔවුන් සන්තකයේ තිබී අයිස් නැමැති මත්පෙති 20 ක් ද සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26, 29 සහ 32 හැවිරිදි වියේ පසුවන්නන් බව සදහන්.
සැකකරුවන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයට භාරදීමට නියමිත බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සදහන් කරයි.
Thursday, February 7, 2019
මධුෂ්ගේ තවත් ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment