මදුෂ් ඩුබායිහිදී භාවිතා කල නම අනාවරණය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

මදුෂ් ඩුබායිහිදී භාවිතා කල නම අනාවරණය වෙයි

මදුෂ් ඩුබායිහිදී භාවිතා කල නම අනාවරණය වෙයි

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමතුංග යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.

අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමතුංග යන නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.

මිනුවන්ගොඩදී ඊයේ (08දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කලා.

No comments:

Post a Comment

Post Bottom Ad