කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් පෑලියගොඩදී කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමගම සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තොගයේ වටිවාකම රුපියල් මිලියන 40ක් පමණ වන බවද පොලීසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad