ඒකාබද්දයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සෝපානයේ සිරවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

ඒකාබද්දයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සෝපානයේ සිරවේ

ඒකාබද්දයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සෝපානයේ සිරවේ

තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු  15 දෙනෙකු පමණ පාර්ලිමේන්තු සෝපානයේ අද සිරව සිටි බව විමල් වීරවංශ මහතා සදහන් කළා.

ඔහු පාර්ලිමේන්තුවේදී  පැවසුවේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන්ගේ හුස්ම සිරවීමට ආසන්න  වුවත් කිසිවෙකු එහි නොපැමිණිය බවය 

 

 

 

No comments:

Post a Comment

Post Bottom Ad