කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ නව පිහිණුම් තටාකය සිසු අයිතියට ලබාදීම වෙනුවෙන් පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ රුව සහිතව සවිකර තිබු නාම පුවරුව ඉවත් කර තිබේ.
ඒ , සමාජ මාධ්‍ය වලින් එල්ල වූ ප්‍රබල විරෝධය හමුවෙයි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment